මුරලි කියන්නේ ඝාතකයෙක්

මුරලි කියන්නේ ඝාතකයෙක්

සර් ජෙෆ්‍රි බෝයිකෝට් තමා දුටු,ඇසූ,එරෙහිව ක්‍රීඩා කළ හොඳම පන්දු යවන්නන් ගැන හිටපු එංගලන්ත නායක සර් ජෙෆ්‍රි බෝයිකෝට් අදහස් දක්වා තිබෙනවා. 60/70 දශක වල ලොව හොඳම පිතිකරුවකු ලෙස සැළකුන සර් ජෙෆ්‍රි ක්‍රිකට් ක්‍රීඩාව ගැන හසල දැනුමකින් යුතු විශේෂ මත පළ කරන්නකු ලෙස ද...
ලෝක කුසලානයට එන නෙදර්ලන්තය

ලෝක කුසලානයට එන නෙදර්ලන්තය

මේ ඔක්තෝබර් වල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට නෙදර්ලන්තය සුදුසුකම් ලැබුවා.ඒ පසුගිය දා සිම්බාබ්වේහිදි පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයෙන් අනුශූරතාවය දිනා ගැනීමෙන් පසු. සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් තරඟයේ මෙන්ම ඊට පෙර හමුවූ අවස්ථාවේදීත්...
ඇම්බ්‍රෝස් වසීම් අංක 1- පොන්ටින් කියයි.

ඇම්බ්‍රෝස් වසීම් අංක 1- පොන්ටින් කියයි.

ප්‍රශ්නය : කවුද ඔබ මුහුණ දුන් ක්‍රීඩාශීලීම පන්දු යවන්නා.ඔබ වැඩියෙන්ම දවාගත් අය ගැන කියන්න ඕන නෑ.නමුත් ඔබ හොඳ ඉනිමක බාධාවකින් තොරව ඉදිරියට යනකොට කවුරු හරි කෙනෙක් පන්දුව අතට ගන්නවා.අරගෙන ඉතා කල්පනාවෙන් ක්‍රීඩා කරන්න වෙන පන්දුවාර කිහිපයක් දානවා. මෙතෙක් ලේසි පාසුවෙන් සිටි...
ක්ලයිව් ලොයිඩ් ගේ කතාව

ක්ලයිව් ලොයිඩ් ගේ කතාව

ප්‍රශ්ණය:ඔබගේ මංගල ටෙස්ට් තරගය ඔබට අහම්බෙන් ලැබුන එකක්.ඔබ ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියේ නැහැ.ඔබ බය වුනා නේද? පිළිතුර: නැහැ.එහෙම වුනේ නැහැ.බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයන් අතර පළමු පෙළ තරගාවලිය වූ ”ෂෙල් පළිහ” තරඟාවලියේ 1965 දී මම බොහෝ ලකුණු ලබා ගත්තා.ඇත්ත...
මුරලිට එලව එලව ගැහුවෙ දෙන්නයි.

මුරලිට එලව එලව ගැහුවෙ දෙන්නයි.

එක්කෙනෙක් නව් ජෝත් සිං සිධු. අනෙකා බී.සී.ලාරා. සිධු ගහද්දි මුරලි දුස්‍රා පන්දුව හොයාගෙන තිබුනෙ නෑ.ඒ නිසා සිධුව ලොකුවට උස්සල තියන්න බෑ. ඒත් ලාරා මුරලිගෙ දූස්රා එකටත්,ටොප් ස්පින් එකටත් පැල් බැඳන් ගැහුව.ෂේන් වෝන්ගෙ ෆ්ලිපර්,ගූග්ලි,ටොප් ස්පින් ඕන එහෙකට ඕන තැනකදි ගැහුව....
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් ගේ ක්‍රිකට් ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් දැන් එංගලන්තයේදී පැවැත්වෙන “අළු බඳුන” තරඟාවලියේ තෙවන ටෙස්ට් තරඟයත් සමඟ උදා වුනා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් ගේ ක්‍රිකට් ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් දැන් එංගලන්තයේදී පැවැත්වෙන “අළු බඳුන” තරඟාවලියේ තෙවන ටෙස්ට් තරඟයත් සමඟ උදා වුනා.

ඔහු එංගලන්තය සමඟ 2023 ”අළු බඳුන” තුන්වන තරඟය ක්‍රීඩා කරමින් සිය 100 වන ටෙස්ට් තරඟය සම්පූර්ණ කළා.ඒ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි වන ඉනිමක සාමාන්‍යයක් සමඟ. විශේෂයෙන්ම ස්මිත් මේ තරම් විශිෂ්ඨ ටෙස්ට් පිතිකරුවෙක් වුනත් ඔහු ඒ තත්ත්වයට රූපාන්තරණය වන්නේ...